Colombo Today Local News

අහුන්ගල්ලේ හෝටලයක චන්ද්‍රිකා රහස් කතාවක !

chandrika bandaranayakeශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අහුංගල්ලේ හෝටලයක ඊයේ (06) පැය හතක් පුරා රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30ට පමණ ඇරැඹි මෙම සාකච්ඡාවට සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ දකුණු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා, නන්දිමිත්‍ර ඒකනායක, අතාවුද සෙනවිරත්න ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

Related posts

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

colombotoday

තෙල්,ගෑස්,බෙහෙත් ගන්න විනිමය අප සතුයි – මහා බැංකු අධිපති

colombotoday

දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ආවේ එජාපයයි – සිංහලේ ගැන බොදු බලේ කියන කතාව

colombotoday

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin