Colombo Today Local News

භික්ෂූන් වහන්සේලාට මරණ තර්ජනය කිරීම නින්දිතයි – හින්දු සම්මේලනයෙන් ජනපතිට පැමිණිළි

පළාත් සභා මන්ත්‍රී, ජනාධිපති උපදේශක අසාත් සාලි විසින් භික්ෂූන් වහන්සේට සහ සමස්ථ මුස්ලිම් නොවන ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කළ මරාගෙන මැරෙන තර්ජණය ශ්‍රී ලංකා හින්දු සම්මේලනය විසින් හෙළාදැක තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඔවුන් සදහන් කරන්නේ අසාත් සාලි මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙසයි. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද හින්දු සම්මේලනය පවසයි.

hindosf

Related posts

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

colombotoday

දොඩම්පහල හාමුදුරුවෝ රනිල් වෙනුවෙන් පෙරට

Admin

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

වාසුට පොල්ල තබා නිරෝශන් සජිත්ට සෙට් වෙයි

Admin

iPhone 39ක් සහ රත්‍රං කිලෝ 3ක් සමග 6ක් අත්අඩංගුවේ

colombotoday