World

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

කොවිඩ් -19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව අද (19)දින මධ්‍යම රාත්‍රීයේ සිට තවත් කළාප 15ක් හුදකලා කිරීමට තීරණයකර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද එය මීට පෙර හුදකලා කළ තත්ත්වයන් තරම් දැඩි නොවන බවයි සදහන්වන්නේ.

Related posts

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

colombotoday

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday