World

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

‘මැද පෙරදිග රටවල්’ සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය එළැඹෙන 12/31 දා සිට නිකුත් කිරීම අවසන් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි පළමුවැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය.

Related posts

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday

හින්දු මුස්ලිම් ගැටුමක්

colombotoday

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

colombotoday