World

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර තිබේ.

බකිංහැම් මාළිඟය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම ඔවුන්ට තවදුරටත් රාජකීය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් අරමුදල්වලට හිමිකම් කීමට ද හැකියාවක් නොමැති බව බකිංහැම් මාළිඟය සදහන් කරයි.

ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇති.

Related posts

ජර්මනිය සෞදි අරාබියට අවි ආයුධ සැපයීම නවත්වයි

colombotoday

කොරෝනා ආසාදනය වී දින කිහිපයකින් හදවතට හා මොළයට පැතිරයාමේ අවධානමක්

colombotoday

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

කේරළයේ හින්දු කෝවිලක පිපිරීමක්.. 84ක් මරුට.. 200කට වැඩි පිරිසකට තුවාලයි

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday