World

කේරළයේ හින්දු කෝවිලක පිපිරීමක්.. 84ක් මරුට.. 200කට වැඩි පිරිසකට තුවාලයි

fire in hindu kovil

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හින්දු කෝවිලක සිදුවූ පිපිරීමකින් හා ගිනි ගැනීමක් සිදුව තිබෙනවා.

මේ වන විට 84 දෙනෙකු මිය ගොස් ඇති බව හදුනාගෙන ඇති බවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කේරළයේ කෝලම් නගරයට ආසන්නයේ පිහිටි මෙම හින්දු කෝවිල පැවති උත්සවයකට ගෙනැවිත් තිබූ ගිණිකෙළි ද්‍රව්‍ය තොගයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇත.

Related posts

ඉස්ලාම් අන්තවාදයට බංග්ලාදේශ රජය බැටදෙයි.. අන්තවාදීන් 100ක් අත්අඩංගුවට !

colombotoday

බීජිං හි ගිනි ගත් රෝහලලේ 29ක් මරුට

Admin

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday