World

හින්දු මුස්ලිම් ගැටුමක්

ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තයේ බටහිර බෙන්ගාල්හි දෙපිරිසක් අතර දින දෙකක් තිස්සේ ඇතිවූ ගැටුම් වලින් තිදෙනකු මියගොස් තවත් බොහෝපිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ කණ්ඩායමක් සහ  ඔවුන්ට විරුද්ධ පිරිසක් අතර මෙම ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අවසානයේ මෙය හින්දු මුස්ලිම් ගැටුමක් බවට වර්ධනය වි ඇතැයිද ඉන්දීය පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන පොලිසිය යොදවා ඇති බවද කෝලාහල ඇති කිරීමට අනුබල දුන් 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේ ඉන්දියාවේ සමහර ප්‍රදේශවල හින්දු මුස්ලිම් ගැටුම් වර්ධනය වු බව මාධ්‍ය වාර්තා කරනවා.

Related posts

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

colombotoday

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

ගුවන් යානයක් කඩා වැටෙයි

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin