World

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

රුසියානු ජනාධිපති “ඝාතකයෙක්” බව ට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට ක්‍රෙම්ලින් බලධාරීන් කෝපයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ.

ක්‍රෙම්ලින් බලධාරීන් පැවසුවේ බයිඩන් සිදුකර ඇත්තේ අනවශ්‍ය ප්‍රකාශයක් බවය. රටවල් දෙක අතර සබඳතා ඉතා දුර්වල මට්ටමකට වැටී ඇති බව ද ඔවුන් පැවසීය.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් ඊයේ විවෘත සංවාදයකට එන්නැයි අමෙරිකානු ජනපතිවරයාට ආරාධනා කළේය.

“මම කැමතියි ජනාධිපති බයිඩන් ට අවස්ථාවක් දීමට අපේ සංවාදය දිගටම කර ගෙන යෑමට. නමුත් එය සජීවීව අන්තර්ජාලය හරහා කළ යුතුයි. එය විවෘත සහ ඝෘජු සංවාදයක් විය යුතුයි.”

Related posts

මඟීන් – කාර්යය මණ්ඩලය 66 ක් එක්ක ගුවන් යානයක් අතුරුදන්

colombotoday

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

ISIS ත්‍රස්තයෝ රාමසාන් සමරා බැග්ඩෑඩයට පහරදෙයි.. ජීවිත හානි 80 ඉක්මවයි

colombotoday

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday