Colombo Today Local News

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

හෙටට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් බැති ගී සංදර්ශන, දන්සැල් හෝ වෙනත් උත්සව පැවැත්වීමට වඩා විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන ලබාදීමට උනන්දු වන්නැයි ජාතික හෙළ උරුමය සියලු ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එවැනි කටයුතු සඳහා යොදවන මුදල් සහන සේවා සඳහා ලබාදිය හැකි බවයි.

විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන ලබාදීම මහා පුණ්‍යකර්මයක් ද බව උන්වහන්සේ සිහිපත් කර දෙයි.

Related posts

ගෝඨා අත්අඩංගුවට? ඇවන්ගාඩ් සේනාධිපති රජයේ සාක්කිකරු?

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගුටි කෙලියක – පුටුවලිනුත් පහර දෙයි.

colombotoday

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

කොළඹ වරායට ආ අලුත් ගෑස් තොගයේ “එතිල් මකැප්ටාන්” නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වෙයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ අරඹයි.

Admin