Colombo Today Local News

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

ශ්‍රී ලංකාවට පත්ව ආ නව චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

එම හමුව එලදායි වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්වීටර් ගිණුමෙන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා වූ කරුණු පිළිබදව තොරතුරු වාර්තා නොවේ.

නව චීන තානාපතිවරයා පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවිය.

Related posts

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

colombotoday

“ආයෙ ලංකාවේදී බැලූන් උඩ අරින්නෑ” – හුලං ගිය Google බැලුම ගැන ඇමති හරීන් කියයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

ඇමති සැප වාහන නැවැත්වීමේ අගමැතිගේ කතාව බොරු.. කෝටි 118 මේවනවිටත් මුදාහැරලා !

colombotoday