Colombo Today Local News

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

70 වන නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන පෙලපාළියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී පැවැත්වේ.

බිංගිරිය අධ්‍යාපන විද්‍යාපීඨයේ ශිෂ්‍යාවන් පිරිසක් ඉදිරිපත් කළ නැටුමක් පිළිබදව කාගේත් අවධානය යොමු තිබේ.

ලැප්ටොප් පරිගනක උපයෝගී කරගෙන ඉදිරිපත් කරන මෙම නර්ථනය “නවීන විද්‍යාඥයා“ යන තේමාව යටතේ නිර්මාණය කොට තිබේ.

Related posts

වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

colombotoday

යුද සෙබලෙක් තුර්කි කතකට බසයක් තුළදී ලිංගික අතවරයක් කරලා

Admin

සුපිරි මෙහෙයුමකින් පසු රජයේ විමර්ශණ කණ්ඩායම ඥාණසාර හිමිගේ පන්සල හැදූ හැටි හොයාගනී

colombotoday

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

colombotoday