Colombo Today Local News

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

අම්බලන්ගොඩ, බෙන්වල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 600 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් යමින් සිටියදී කළ පරික්ෂා කිරීමේදී මොහු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැදවුම් නියෝග ලබා ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

Related posts

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

ATM වලදී කාඩ්පත සොරා ගෙන ලක්ෂ 50ක් ඇද්ද තරුණයෙක් අල්ලයි

colombotoday

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday

තීන්ත නිශ්පාදන ආයතනයකින් නින්දිත වැඩක්.. පිළිකාවෙන් සමාජය බියවද්දා අලෙවිය වැඩිකරගැනීමේ මෙහෙයුමක

colombotoday

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday