Covid 19

ඩෙල්ටා ප්‍රභේදය ගැන අවබෝධයක් නෑ – කොවිඩ් මර්දනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා

මේ වන විට කොවිඩ් මර්දන කටයුතු ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව සිදුවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරයි.

ඒ තුළින් රට ඉතා අවදානම් තැනකට රට තල්ලු විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙරට දෛනික ආසාදිතයින් තවමත් 2,000 ඉක්මවා වාර්තා වන පසුබිමක ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ සියලුම ප්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකරලා නිවැරදි ප්‍රතිඵල ලබා දෙන ලෙස උපුල් රෝහණ මහතා පවසයි.

Related posts

නව කොවිඩ් ආසාදිතයි 2,154ක්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday

අලුත් අවුරුදු පොකුරේ නව ආසාදිතයෝ 1800 පසු කරති | මරණ 9 ක්

colombotoday

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

colombotoday

රන්ජන් රාමනායකට කොවිඩ්

colombotoday

ගෙවුණු දිනයේත් වැඩිම ආසාදිතයින් වාර්තාවීම කුරුණෑගලින්

colombotoday