Colombo Today Local News

සජින් වාස් ජනපති සමග අම්බලන්ගොඩ ශ්‍රීලනිප වේදිකාවේ !

ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ප්‍රබල භූමිකාවකට පණ පෙවූ සජින් ද වාස් ගුණවර්ධන මහතා ඊයේ ශ්‍රීලනිපයේ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේ වේදිකාවට ගොඩවිය.

යහපාලන වේදිකාවේදී දැඩි ලෙස විවේචනයට ලක්වූ සජින් වාස් ගුණවර්ධන මහතා මේ වන විටත් යහපාලන රජයේ ප්‍රබල කොටස්කරුවකුව සිටින අතර රජයේ ඉහළම පෙලේ නායකයකුගේ සොයුරෙකු සමග හවුල් ව්‍යාපාරයක්ද අරඹා ඇත. ඉකුත් රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස පරිහරණය කළැයි චෝදනාව මත රිමාන්ඩ් කර සිටින ඔහු මේවන විට ඇපමත නිදහස ලබා සිටී.

මෙම රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වි සිටියහ.

Related posts

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

colombotoday

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

කොකේන්, ගංජා, හෂීෂ් තොගයක් සමග මාට්ටු වූ ඇමති මංගලගේ “පෞද්ගලික“ ලේකම් !

colombotoday

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

colombotoday

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

colombotoday