Colombo Today Local News

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් අන්තර් වන්දියක් ඉල්ලීමට බලාපොරොත්තු වන්නේ යැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

නෞකා අනතුරෙන් සිදුවූ හානිය ගණනය කිරීමට විශාල කාලයක් ගතවන බවත් ඒ හේතුවෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හිමි සමාගමෙන් අන්තර් වන්දි මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ලහඳපුර මහත්මිය පැවසුවාය.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධිය පිළිබඳව ඇය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

“මෙයට හේතුව කිසිවකුගේ හෝ නොසැලකිලිමත් වීමක් දැයි සොයන්න සමස්ත කරුණු විශ්ලේෂණය කළ යුතුයි. වරාය පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. සම්පූර්ණ වාර්තාවෙන් පසුව නීිතිමය ක්‍රියාමාර්ග ගන්නවා”

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

colombotoday

රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් බඩා රංජි මරුට

Admin

ඤාණසාර හිමිට මඩ ගහන්න ගිය ITN මාධ්‍යෙවේදියාට ඉදුරාගාරේ හිමි දුවන්න දෙයි

colombotoday

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

colombotoday

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday