Colombo Today Local News

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ලේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලය අසල සැක කටයුතු ලෙස ගැවුසුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද(22) දහවල් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් භාරයට ගත් මෙම පුද්ගලයා තලංගම පොලිසිය වෙත භාරදී ඇති බවයි.

මේ වනවිට තලංගම පොලිසියේ නිලධාරින් අදාළ පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසී ය.

Related posts

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

colombotoday

ග්‍රාම නිලධාරීන්ට සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ලබාදීමට අවධානය

Admin

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

කතානායකට පුටුවේ චූ ගියා. වීඩියෝ තියෙනවා. – ලක්ෂ්මන් යාපා අඹේවර්ධන

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin