Colombo Today Local News

අධිවේගයෙන් වාර්තාගත ආදායමක්.. 16දා ආදායම මිලියන 17යි !

අධිවේගී මාර්ගවල ඊයේ (16දා) දිනයේ දෛනික ආදායම රුපියල් මිලියන 17.6කට ආසන්න බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

අවුරුදු සමයේ ගෙවී ගිය දින කිහිපය තුළ වාර්තා වූ වැඩිම ආදායම ඊයේ වාර්තා වූ බවද හෙතෙම පවසා සිටියේය. ඊයේ දිනය තුළදී වාහන 55,702 ක් අධිවේගී මාර්ගය භාවිත කර තිබෙන බවද ඕපනායක මහතා කියා සිටියේය.

Related posts

රෝහල්වලට තලපත් දීම නවතයි. සැපයුම්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday

වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ – ඇමති බන්දුල කියයි

colombotoday

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday