Colombo Today Local News

වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ – ඇමති බන්දුල කියයි

වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැතැයි පරීක්ෂණ වලදී හෙලීවී තිබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊීයේ(6)දින පැවසීය.

වෙළඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක ඇතැයි පැතිර යන කතාව බොරුවක් යැයිද ඇමැතිවරයා කීය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විෂ පොල්තෙල් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වෙළඳපොලේ විෂ පොල්තෙල් හසුවූවහොත් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

දේශිය පොල්තෙල් කර්මාන්ත සම්බන්ධයෙන් නැති භීතිකාවක් මැවිම හිතකර තත්වයක් නොවේ යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Related posts

ප්‍රධාන පාම් ඔයිල් ආනයන සමාගම් දෙකක් කළ කෝටි 613ක පාඩුව

colombotoday

සියළුම පක්ෂ ලේකම්වරු මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවයි.. පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් !

colombotoday

හිටපු මන්ත්‍රී කාදර් මස්තාන් ස්වයං නිරෝධනයට

colombotoday

කාර්යාල වේලාවන්හි බස් රථ ධාවනයේ නව සැලසුමක්

colombotoday

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday

සජිත් ප්‍රේමදාසත් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන

colombotoday