Colombo Today Local News

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට  ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට අද පස්වරුවේ තීරණය කළ අතර, ඒ  සමගම ජාතික ආණ්ඩුවද අහෝසි විය.

 

Related posts

අපට සිංහල මිනිස්සු එක්ක එකට ඉන්න ඉඩ දෙන්න.. විග්නේෂ්වරන්ලාට එරෙහිව දෙමළ ජනතාව හඩ අවදි කරයි

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

“මම හදන්නේ පිවිතුරු බුද්ධාගම රැකගැන්නයි.. චීවරධාරීන් මට බණිනවා” – රන්ජන් (Video)

colombotoday

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

colombotoday

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

colombotoday

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday