Colombo Today Local News

ආර්ථික වර්ධනය 1.6%ට පල්ලම් බහී…

මෙරට ආර්ථික වර්ධන වේගය 1.6% දක්වා පසු බැස ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.

2019 පලමු කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 3.7% ක් ලෙස පැවතුන ද එය දිගටම පසුබෑමක් පෙන්වන බවද ඔහු සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2015 වසරේ සිට අඛණ්ඩව පසුබෑමක් මෙරට ආර්ථික වර්ධනය පෙන්නන්න බව මහ බැංකු වාර්තා සඳහන් කරයි. 2018 වසරේ ආර්ථික වර්ධන වේගය පැවතුනේ 3.2% ලෙසයි.

Related posts

කොරෝනා ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර කළ තවත් හත්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිබව පිළිගත යුතුයි.. සංහිදියාව පාසල් විෂයක් කරනවා – ජනපති

colombotoday

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin