Colombo Today Local News

නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල් අපද්‍රව්‍ය තොගයක් ගොඩගසයි

යාපනය,නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබේ.

එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවයි වාර්තාවන්නේ.

ඉන්දියාවෙන් ඉවත දැමූ අපද්‍රව්‍ය මුහුදෙන් මෙරටට ගසාගෙන එන්නට ඇති බව ප්‍රදේශවාසීන් සැක පළ කරයි.

එම සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමටද අදාළ ප්‍රදේශවල ජනතාව කටයුතු කර තිබේ.

Related posts

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්

colombotoday

ටයිකෝට් පැළඳ සාස්තර කියනවා – ක්‍රීම් ගාලා ගමේ ගෑනු කැතවෙලා !

colombotoday

ඉවත්වූ 16 දෙනාට නැවතත් ඇමති තනතුරු… දිගටම ආණ්ඩුවේ..!

colombotoday

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday

ජවිපෙට ආණ්ඩුව දීල බලන්න.. නියමෙට කරල පෙන්නනවා

colombotoday