Colombo Today Local News

ජවිපෙට ආණ්ඩුව දීල බලන්න.. නියමෙට කරල පෙන්නනවා

ආණ්ඩු කිරීමේ කාර්යභාරය ජනතාව තමන්ට පැවරුවොත් ආණ්ඩුවකට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටුකර පෙන්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ජනතාව මෙතෙක් තමන්ට පැවරුවේ විපක්ෂයේ කාර්යභාරය බවත්, විපක්ෂයේ කාර්යභාරය නිසි පරිදි කරන්නේ කෙසේදැයි තමන් ජනතාවට පෙන්වා ඇති බවත් හෙතෙම කියා සිටී.

පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන ජවිපෙ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

බුදුන්ට අපහාස කල තවුහිඩ් ජමාත් ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව උද්ඝෝෂණයක

colombotoday

සිරිල් ගාමිණී පුජක තුමා අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති දන්වයි

colombotoday

මැතිවරණය එපා. මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

colombotoday