Colombo Today Local News

පිලිපීනයෙන් ශ්‍රී ලාංකිකයින්ට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරෙයි

‍ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජුනි මස 30වන දින දක්වා අදාළ තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය,නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට මෙම සංචාරක තහනම පනවා තිබේ.

අදාළ රටවල පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවරගෙන ඇති බව පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත.

Related posts

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර හරක් කටා සහ කුඩු සලිදු පන්නන්න මෙහෙයුමක්

Admin

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

හිරුනිකා පන්නා සාස්තර කියන ඥානක්කාට STF, පොලිස් ආරක්ෂාව දෙයි

colombotoday

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday