Colombo Today Local News

ඉවත්වූ 16 දෙනාට නැවතත් ඇමති තනතුරු… දිගටම ආණ්ඩුවේ..!

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබා දී දිගටම ආණ්ඩුවේ රැදී සිටිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙන බව එහි උප ලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඉවත් වූ 16 දෙනාට නැවත තනතුරු ලබා දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව හෙතම සදහන් කරයි.

ඊයේ 24 රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබද වචනයක්වත් කතා කොකළ බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද 25 ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

Admin

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

මැතිවරණය මැයි 14 ට පසු දිනයක – අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

විශ්වාසභංගයේදී මන්ත්‍රීලා සල්ලිවලට විකිණිච්ච හැටි ඇමති දයාසිරි හෙළිකරයි

colombotoday