Colombo Today Local News

අලුත් නැවේ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ගොඩබෑම අත්හිටුයි

ලිට්‍රෝ සමාගම ආනයනය කළ කොළඹ වරායට ළගාවී ඇති නෞකාවේ ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක ප්‍රමාණය ගොඩබෑම අත්හිටවූ බව එම සමාගමට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොමැති වීමෙන් එම ගෑස් ගොඩබෑම අත්හිටුවීමට ඒකාබද්ධ විශේෂ තාක්ෂණික කමිටුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම කිසිසේත් සුදුසු නැහැ – අස්ගිරි මහාවිහාර පාර්ශවය

colombotoday

පාගමන් ගිය මන්ත්‍රීලාට මොකද වෙන්නේ, ඉදිරියේදී බලා ගන්න පුළුවන් – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

කන්දකාඩුවෙන් පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට..

Admin

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday