Colombo Today Local News

ඇමති බැසිලුත් සංචාරයකට රට යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස් සංචාරයක් සඳහා අද (15)අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කරයි.

අලුයම 2.55 ට ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

Related posts

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday

රටින් යන්න ගිය 34ක් අත්අඩංගුවේ

colombotoday

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

colombotoday

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

colombotoday

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

colombotoday

ලෝක ආර්ථික සමුළුව අද ඩාවෝස් නුවරදී

Admin