Colombo Today Local News

වැඩිහිටි නිවාසයක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

මතුගම පිහිටි වැඩිහිටි නිවාසයක් තුළ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති ආරවුලක් මත පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇකි බව මතුගම පොලිසිය සදහන් කරයි.

ඊයේ(14)දින උදෑසන 05.00ට පමණ සිදුව ඇති මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 77හැවිරිදි එම වැඩිහිටි නිවාසයේ පදිංචි අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වැඩිහිටි නිවාසයේම සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මතුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබේ.

Related posts

නියගයෙන් උ/නැගෙනහිර ජනතාවට දැඩි පීඩා.. සහන සැලසීමට රජය වහාම කටයුතු කළ යුතුයි..

colombotoday

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday

සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද රැගෙන එයි

Admin