Colombo Today Local News

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබා දීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 8911 පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නීර්ණ කමිටුව පත්කළේය.

කෙසේවෙතත් කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරන්නේ, සීමා නීර්ණ කටයුතු පෙබරවාරි 28 දින අවසන් කිරිමට නියමිතව තිබුණ ද පවතින ප්‍රායෝගික ගැටලු ගණනාවක් හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවය.

Related posts

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

“සිරිසේන – වික්‍රමසිංහ හවුලට වැඩ බෑ.. ජනතාව කබලෙන් ළිපට වැටුණා.. උලා කන්නයි දැන් වෙලා තියන්නේ” – ජවිපෙ

colombotoday