Colombo Today Local News

“ෆෙඩරල් පාලනයක් සමග ස්වයංපාලන ඉලක්කයට අපි යනවා” – සම්බන්ධන්

tna fedral

ස්‌වයංපාලනය ලබාගන්නා තුරු අපේ දේශපාලන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යනවා යෑයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ත්‍රිකුණාමලයේ පැවැති තමිල් අරසු කච්චි පක්‍ෂයේ රැස්‌වීමක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

අපේ ඉලක්‌කය තවම සපුරාගෙන නැහැ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් පාලනයක්‌ සමග ස්‌වයංපාලනය අපට අවශ්‍ය යෑයි ඔහු කියා සිටියේය.

ද්‍රවිඩ සන්ධානයට සිය දේශපාලන ඉලක්‌ක සපුරා ගැනීමට මෙතෙක්‌ හැකි වී නැතැයි ද සම්බන්ධන් තවදුරටත් පවසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

FCIDය අහෝසි කරන්න අගමැති සමග ශ්‍රීලනිපය තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම්

colombotoday

ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා බුද්ධි අංශයේ පසුබෑමක් ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

Admin