Colombo Today Local News

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

mithrepala

උගතුන් විසින් කළ යුත්තේ වැටුප් මදි බව කියමින් රට හැරයාම නොව රටේ අනාගතය ගොඩනැගීම සඳහා ඇප කැපවී වැඩ කර රට බාරගැනීමට කටයුතු කිරීම බව කොළඹදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රට ගොඩනැගීමට විදෙස්ගතව සිටින ලාංකිකයන්ට ආරාධනා කරන බවද කී ජනාදිපතිවරයා සැමගේ වගකීම වන්නේ පුද්ගලික ප්‍රතිලාභ මෙන්ම රටේ උවමනාවද හඳුනාගෙන කටයුතු කිරීම බවද කීය.

Related posts

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

ගුරු – විදුහල්පති විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්… රට පුරා අදත් මහ වැසි…

colombotoday

පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිටරටට විකුණන්න යයි

colombotoday