Colombo Today Local News

අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!

india toilet

ඉන්දියාවේ ජනගහනයෙන් බාගයකට ආසන්න ප්‍රමාණයක් වැසිකිළි භාවිතා ‍නොකරන බවත්, එසේ තිබියදී තම ජනතාවට වැසිකිළියක් හදා ‍නොදෙන ඉන්දියාව ලංකාවට සුඛෝපභෝගී ගිලන්රථ සේවාවක් ලබා දෙන්නේ නම් ඊට කෘතගුණ සැළකීමක් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ නමින් ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට හෝ වැසිකිළි කිහිපයයක් සාදා දී ඔහුගේ පිංතූරයක් එහි බිත්තියක එල්ලිම සුදුසු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

හිරු ටීවී බලය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඉන්දියාවෙන් ගෙන්වන ටෙලිනාට්‍ය බැලීමට හැකිනම් ඉන්දියාවෙන් වෘත්තිකයන් ගෙන්වනවාට අකමැති වන්නේ ඇයිදැයි අජිත් පී පෙරේරා අමාත්‍යවරයා විසින්ද විමසා තිබුණු බවත් පැවසූ හදුන්නෙත්ති මහතා ඊටද ප්‍රතිචාර දැක්වූවා.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි

[fbvideo link=”https://www.facebook.com/694608127303642/videos/895015683929551/” width=”520″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

රුපියල තවත් පහළට

Admin

ශ්‍රී ලංකා රජය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලිපි ලේකන දී නෑ -සිංගප්පූරු රජය කියයි

colombotoday

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

colombotoday

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday