Colombo Today Local News

රුපියල තවත් පහළට

අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශක්තිමත් වෙමින් තිබූ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ලංකා බැංකුව අද(15)දින නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව, ඩොලරයේ විකුණුම් මිල සටහන් වුයේ, රුපියල් 335 සත 60 ක් ලෙසයි.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315 ක් ලෙස සටහන් විය.

Related posts

පොලිසිය සමාව ඉල්ලයි…

colombotoday

‘පාඨලී චම්පික‘ යනු බුදුන් වහන්සේලාට සෙවණ දුන් බෝධීන් දෙකක්.. හෙ.උරුමයෙන් බඩ කොරවෙන විග්‍රහයක්

colombotoday

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

නැගනහිර හමුදා බුද්ධි අංශ ප්‍රධානි කර්නල් ශම්මිට ඇප ලැබේ – ඇප ගෙවන්න මුදල් නැතිව යලි ඇතුලට

colombotoday

පුංචි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා… බදුල්ලෙන් මම පාර්ලිමේන්තු යනවා… වියත්මගේ මුල් 10 අතර මාත් ඉන්නවා – ඕෂධී

colombotoday

කේරළ ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවන් 5ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday