Colombo Today Local News

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

පාතාල කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ හමුවී උපදෙස් ලබා ගැනීමට නීතිඥවරුන්ට අවසර දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13)දින පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියෝග කළේ ය.

පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බලමින් මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා හා ගාමිණී අමරසේකර යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය..

නීතිඥවරයකු හා සේවාදායකයා අතර පවතින සබඳතාව ආරක්ෂා වන පරිදි පෞද්ගලිකව සැකකරුගෙන් උපදෙස් ලබා ගැනීමට අවසර දෙන ලෙස විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ ය.

Related posts

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට

colombotoday

කුඩු සල්ලි, දුරකතන 10 සමග සංජීවගේ ගෝලයක් අල්ලයි

colombotoday

කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර අපේ අනුමැතිය ලබාගත යුතුයි, එය එකගතාවයක්…

colombotoday

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම්

colombotoday