Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයෙකු මෙරටදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මීට පැය කිහිපයකට පෙර දැනුම් දී තිබුණා.

ඒ, එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී පවුලේ කිහිපදෙනෙකුට රෝග ලක්ෂණ මතුවීම හේතුවෙනි.  එම නිවාස සංකීර්ණයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය අසාදනය වීම හේතුවෙන්  ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Admin

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කීවේ ඇයි ? අස්ගිරි අනුනාහිමියෝ පැහැදිලි කරති

colombotoday

පේරාදෙණිය සරසවිය වැසෙයි

colombotoday

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

colombotoday

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

colombotoday