Colombo Today Local News

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

අක්කරෙයිපත්තු – පාලමුන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.

පැරණි ටයර් උපයෝගී කර ගනිමින් තෙල් ප්‍රතිනිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවකයි ඊයේ මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, අක්කරෙයිපත්තුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.

Related posts

අපනයනය කෙරෙන ඉළෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙරටදීම ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ යෝජනාවක්

colombotoday

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

colombotoday

මාලිමාව එපා වුනාම මිනිස්සු එන්නේ අපි ලගට

Admin

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

අගමැති ඉල්ලා අස්වෙයි

Admin