World

නේපාලයේ බස්රථ අනතුරකින් 28 මරුට

නේපාලයේ සිදු වු බස්රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රාපාතයකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවිම අනතුරට හේතුවී ඇති බවට සැකපල කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

colombotoday

අමෙරිකාවේ කුඩා ළමුන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ට

colombotoday

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

colombotoday

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

colombotoday

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday