World

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකාවේ ක්‍රියාත්මක මුස්ලිම් පල්ලි සියල්ල ත්‍රස්තවාදීන්ට උදව් කරන බව ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

CNN නාලිකාව විසින් පවත්වන ලද විවාදයක් අතරතුර අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනපති අපේක්ෂකයා සදහන් කලේ “මට මුස්ලිම් යහළුවෝ සිටිනවා. නමුත් විවිධ ප්‍රදේශවල තිබෙන ඉස්ලාම් පල්ලිවලට ඔබ ගිහින් බැලුවොත් පැහැදිලි වෙයි. අන්තවාදී ඉස්ලාම් ජාතිකයන් ඉතාමත් කුරිරුයි සහ අනතුරු දායකයි. ඔවුන් ලොව පුරා විශාල වශයෙන් ප්‍රශ්න ඇති කරනවා”

ඇමරිකාව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටින ජනපති අපෙක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දෙසැම්බර් මාසයේදී ඉස්ලාම් ආගම ඇමරිකාව තුල තහනම් කලයුතුබව පළමු වරට ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කර සිටියා. මෙවැනි ප්‍රකාශයක් කල පළමු ඇමරිකානු දේශපාලකයා ඔහුයි.

Related posts

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයි

Admin

ට්‍රම්ප්ට Twitter – Facebook තහනමක්

colombotoday

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday

ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක්

Admin

ISIS නායක අබු බකර් දෙවියන් ලඟට යැවූ එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම

colombotoday

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday