Colombo Today Local News

ලසන්ත ඝාතන සැකකරුවන් මෙන්න… දැක්කොත් පොලීසියට කියන්න (PHOTOS)

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වු සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව අපරාධකරුවන් බවට සැකකරනු ලබන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූපයන් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පින් විසින් සාක්‍ෂිකරුවන් පවසන ආකාරයට චිත‍්‍රයට නගා තිබෙනවා.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් නිවරැදි තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. 0718591753 / 0718591770 / 0773291500

Related posts

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday

“ඔබාමාත් ප්‍රසංශා කරා.. රජයේ වැඩපිළිවෙල ගැන හුසේන් කුමාරයත් ඉන්නේ හරි සතුටින්“ – ජනපති

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුව මෙන්න

colombotoday

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

colombotoday

බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

colombotoday