Colombo Today Local News

යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව

fjf

“ජාත්‍යන්තර යුධ අධිකරණ එපා, රණවිරු දඩයම නවතනු“ මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ස්ථාන කිහිපයකදී සිදුවිය. ජාති ආගම් භේදයකින් තොරව අති විශාල පිරිසක් පෙත්සම අත්සන කිරීම සදහා එක්ව සිටි අතර බොහෝ දෙනා තම ලෙයින් අත්සන් තබනු දැකගත හැකිවිය.

මෙම අවස්ථාවට එක්නැලිගොඩ අතුරුදහන් වීමට සම්බන්දව අත්තඩංගුවට පත් ගිරිතලේ හමුදා කදවුරේ සේවය කල බුද්ධි අංශ නිළධාරියකු වන කොප්රල් රවින්ද්‍ර රූපසිංහ රණවිරුවාගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි මහත්මියත් කොප්රල් පි‍්‍රයන්ත කුමාර රජපක්‍ෂ රණවිරුවාගේ පුතුනුවන් දෙපලත් සහභාගී විය. සන්ධ්‍යා කුමාරි මහත්මිය කදුළු සගවමින් එහිදී දැක්වූ සංවේදී අදහස් පහතින්

 

Related posts

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday

ජනපතිට එරෙහිව එජාප කුමන්ත්‍රණයක්… DIG නාලක පසුපස පොලිස්පති, පොලිස්පති පසුපස අගමැති – එස්.බී.ගෙන් එජාපයට ප්‍රහාරයක්.

colombotoday

සීනි වෙළෙඳාමේ අලුත්ම මගඩිය

colombotoday

ඉටුකම අරමුදලේ ශේෂය එන්නත්කරණයට යොදවයි

colombotoday

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin