Colombo Today Local News

“රණවිරුවන් හිරේ දමද්දී හමුදාපති බුදිද“ – ඥාණසාර හිමියන් උසාවියෙන් නික්ම යද්දී අසයි

බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරද්දී තමුන්නාන්සේ බුදිද කියා මේ රටේ හමුදාපතිවරයාගෙන් විමසන බවත් පූජ්‍ය ගලගොඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රශ්න කරති.

උන් වහන්සේ මෙසේ ප්‍රශ්න කළේ ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ගෙනැවිත් නැවත බන්ධනාගාගත කිරීම සදහා රැගෙන යන අවස්ථාවේදීය. තමන් වහන්සේලාට මෙසේ සිරගත වීමට සිදුව තිබෙන්නේ පුද්ගලික කාරණා නොව රට වෙනුවෙන් කතා කළ නිසා බවද උන්වහන්සේ පවසා සිටියහ.

Related posts

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

colombotoday

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

colombotoday

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday