Colombo Today Local News

ඉන්දීය අගමැතිට අගමැති මහින්දගේ ප්‍රණාමය

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දීය රජය ලබා දෙන සහයෝගය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ස්තුතිය පළ කර තිබේ.

පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආධාර පිළිබඳව ස්තූතිය පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පවසා තිබේ.

Related posts

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනේ සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණයි. එය ඔහුට ලැබුණු විශාල අවමානයක්. සුමන්තිරන් කියයි

colombotoday

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

විදුලිය සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

රන්ජන් රාමනයක දිගටම මන්ත්‍රීවරයෙක් ? Video

colombotoday

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday