Colombo Today Local News

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.

ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday

සිවුරු, අදනකඩ, හමුදා ඇදුම් සමග මුස්ලිම් දෙදෙනෙක් වැලිමඩින් අල්ලයි…

colombotoday

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

colombotoday

කවර තත්ත්වයක් යටතේවත් ගබ්සාව එපා – කතෝලික සභාව රජයට එරෙහි වෙයි

colombotoday

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday