Colombo Today Local News

කෝටියක හෙරොයින් තොගයක් සමග 4ක් STF අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත්, හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කහතුඩුවේ දී STF අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගය කිලෝග්‍රෑම් එකකට අධික බව වාර්තා වේ.

Related posts

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

Admin

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

“නීතිය මොකක් වුවත් ලංකාවට එන සරණාගතයන් අපි රැකබලාගන්නවා” – මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී

colombotoday

හෙරොයින් ග්‍රෑම් 20ක් සමගින් කංජිපානිගේ ගෝලයා මොහොමඩ් අජීම් අත්අඩංගුවට

colombotoday

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

colombotoday

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday