Colombo Today Local Newsතවත් කොවිඩ් මරණ 16ක් 7 January 20220 Share0 තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (06)දින තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,099කි.