Colombo Today Local News

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සම්න්ධයෙන් පාර්ලිමේන්තුවේදී සම්මතකරගත් පනතට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු විමසීමේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ පිළිබදව වැඩි තැකීමක් නොකළ ආකාරයද දැකගැනීමට හැකිවිය.

Related posts

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

VAT පනත නීති විරෝධීයි.. ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දන්වයි.. නව පනතක් ගේනවා – අගමැති කියයි

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

ජනපති නපුරෙක්… ශ්‍රීලනිපයෙන් එජාපයට පනින අයට ඇමතිකම් නොදීම නරක වැඩක්

colombotoday