Colombo Today Local News

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සම්න්ධයෙන් පාර්ලිමේන්තුවේදී සම්මතකරගත් පනතට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු විමසීමේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ පිළිබදව වැඩි තැකීමක් නොකළ ආකාරයද දැකගැනීමට හැකිවිය.

Related posts

වෙළඳ පොලේ නාඩු සහල් හිඟයක්

Admin

දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලා

colombotoday

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

පෙට්‍රල් දෙනවයි කියා රු.1,64,500ක් අරන් දෙදෙනෙක් මාරු වෙලා

colombotoday

මම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න වෙන් කල මුදල් වලට මොකද කලේ?

Admin

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday