Colombo Today Local News

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල කිරීම හැර විරුද්ධවාදීන්ට වෙනත් විකල්පයක් නොමැති බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

නින්දා අපහාස උපහාස පරිභව මැද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසැලෙන ගුණය අකම්පිත බව සමස්ත දේශපාලන ලෝකයටම පරමාදර්ශයක්. එතුමා තරම් විවේචනයට ලක්වන තවත් දේශපාලන ප්‍රතිරූපයක් මේ රටේ නැහැ. ඒත් ඒ සියලු විවේචන උසුලන එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරුණු කළයක්. යැයිද හෙතෙම කියා සිටී.

දැන් රනිල් වික්‍රමසිංහට හොරා හොරා යැයි චෝදනා කරනවා. ඒත් එසේ චෝදනා කරන උදවියම රනිල් හොරෙක් නොවන බව හො¼දාකාරවම දන්නවා. රනිල්ට හොරකම් කිරීමට වුවමනාවක් නැහැ. එසේ හොරකම් කර රකින්නට පරපුරකුත් නැහැ. යැයි ඇමතිවරයා පැල්මඩුල්ලේ පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

බැදුම්කර ගැහිල්ලෙන් පාඩු ලැබූ රාජ්‍ය ආයතන තිබී ඇත්තේ එජාප මහ ලේකම්හ කබීර් හෂීම් යටතේ..

colombotoday

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 429ක් අත්අඩංගුවේ

colombotoday

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday