Colombo Today Local News

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලිව බන්ධනාගාරයෙන් මුදාහැර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය.

ඇයව අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණි.

Related posts

වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට

colombotoday

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි…

colombotoday

උසස් පෙළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ අද මැදියම් රැයේ සිට තහනම්..

Admin

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday