Colombo Today Local News

වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට

නියම කළ මිලට වඩා වැඩි මිලට මැනිං වෙළඳ පොළේ එළවළු විකුණූ වෙළඳුන් හතර දෙනෙකු පාරිභෝගික අධිකාරිය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වෙළඳුන් රුපියල් 150 කට මිල නියම කර තිබෙන් කැරට් කිලෝව රුපියල් 450 කටත් , රුපියල් 150 ක් වල මාළු මිරිස් කිලෝව රුපියල් 375 කටත් රුපියල් 100 ක් වන තක්කාලි කිලෝව රුපියල් 250 කටත් අලෙවි කර ඇතැයි අධිකාරිය පවසයි.

මෙම වෙළඳුන් සිව් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිසියට භාරදුන් බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය

Related posts

අප්‍රිකානු ජනතාවගෙන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටි

Admin

මහර ගැටුම – මියගිය දෙදෙනෙකු හඳුනාගනී

colombotoday

Video: ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නෑ – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි

colombotoday

මුහුදේ ගිලී විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin