Colombo Today Local News

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

කළුතර, නාගොඩ රෝහලේ හදිසි අනතුරු අංශයේ දෙවැනි මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද උදෑසන ඔහු එම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස මියගොස් ඇත්තේ, පයාගල පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර අම්පාර ප්‍රදේශයේදී නිවසක උඩු මහලින් බිමට වැටීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

බෙල්ලන්විල නා හිමියෝ අද දැයෙන් සමුගනිති

colombotoday

ඩොසර් කළ විජිතපුර බලකොටුවට ගිය මර්වින්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහරයක්

colombotoday

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday

නවීන්ගේ මව ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වේ

colombotoday

ජපානයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු ජනපති හමුවෙයි

Admin