Colombo Today Local News

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා දිනය (26 වැනිදා) සහ වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන්ට එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් ලැබෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා එදින ප්‍රධාන කාර්යාලය වසා තබන බවත් ඒ හේතුවෙන් අයදුම්කරුවන්ට වෙනත් දිනයක් දෙන බවත් ඉලුක්පිටිය මහතා කියයි.

නව දිනය සහ වේලාව අයදුම්කරුවන්ට එම්.එම්.එස්. පණිවුඩයක් ලෙස යොමු කරන බව ද ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

වසර 35කට පසු ලංකාව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගනී !

colombotoday

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

අත්අඩංගුවට ගතයුතු පොලිසියේ 21 ස්ථාන මාරුවීම් ලබා රාජකාරියේ

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

මේ ආණ්ඩුව හොරකමක් කියල කළේ බැදුම්කර හොරකම විතරයි – ෆොනී

colombotoday

මඩකලපුවේ මංගලාරාම නාහිමියෝ, පන්සලට පිටුපෑ ජනපතිගේ නමට කුළුගෙඩියෙන් තලයි

colombotoday